https://youtu.be/g3CN39takHU
NATURE – RAVANA

ආදරණීය දූ පුතුනි,

මිහිමත සුරපුරක් හදන පරපුර සමග එකතු වෙන්න එන්න.

ඔබට ලෝකයේ ඉහළ පෙළේ විද්‍යාඥයෙකු වීමට අවශ්‍ය ද?

ඔව් ඔබට එය කළ හැකි ය.

ස්වභාවධර්මයේ ගුවන් විශ්වවිද්‍යාලයෙන් අසීමිත දැනුමක් ලබා ගැනීමට සොබාදහම එක්ක ජීවත් වීමේ මහා කලාව ඉගෙන ගනිමු..

මෙම විශ්ව භාෂාව හැදෑරීමට ඔබට අවශ්‍ය වන්නේ සංවේදී හදවතක් පමණි..

මෙම තෙදින වැඩමුළුව පවත්වනු ලබන්නේ පෙරවරු 10 සිට 11 දක්වා, 2021 සැප්තැම්බර් මස 2,3,4, යන දිනයන්හි ය.

වයස අවුරුදු 10 - 20 ත් අතර ශ්‍රී ලංකාවේ ආදරණීය දූ පුතුන් හට මෙයට Zoom තාක්‍ෂණයෙන් සහභාගී විය හැකිය.

2021 අගෝස්තු 30 දිනට පෙර මේ සඳහා ලියාපදිංචි වන්න.

වැඩි විස්තර සදහා :
078 528 6111