@Capt. Harsha Koralearachchi ගුවන් නියමු උපදේශකවරයෙකි. කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයකු වූ කපිතාන් හර්ෂ ලෝකයේ අද්විතීය රටක් ලෙස අප රට හඳුන්වන්නේ මෙරට වගා කරනු ලබන බෝග වගාවන් හේතුවෙනි. වසර ගණනාවක් ඉහළ අහසේ පියාසර කළ කපිතාන් හර්ෂ මේ මහ පොළොවේ වගාව... (More)